ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 71:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 දෙවියනි, ඔබේ ධර්මිෂ්ඨකම ඉතා උසස්ය.+

      ඔබ කර තිබෙන මහත් දේවල් මොන තරම්ද!+

      දෙවියනි, ඔබට සමාන තවත් කෙනෙක් සිටීද?+

  • ගීතාවලිය 111:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  9 ඔහු තම සෙනඟව ගලවාගත්තේය.+

      צ [ට්සාධේ]

      තමන් ඇති කරගත් ගිවිසුම ඔහු සදහටම ස්ථිර කළේය.+

      ק [කෝෆ්]

      ඔහුගේ නාමය ශුද්ධය. ගරුබිය දනවනසුලුය.+

  • යෙසායා 57:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 සදාකාලයෙන් සදාකාලයටම ජීවත් වන්නාවූ,+ ශුද්ධ නාමයක් දරන+ ශ්‍රේෂ්ඨ තැනැත්තාණෝ+ මෙසේ කියයි. “මා ජීවත් වන්නේ ඉතා ශුද්ධ වූ උස් ස්ථානයකයි.+ එහෙත් යටහත්පහත් මනසක් ඇති පීඩිතයන්ට මම ළංව සිටිමි.+ මම පීඩාවට පත් වූ අසරණයන්ගේ සිත් සනසා ඔවුන්ව ශක්තිමත් කරන්නෙමි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න