ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මතෙව් 12:30
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 30 කෙනෙක් මට පක්ෂව නොසිටියොත් ඔහු මට විරුද්ධව ක්‍රියා කරයි. කෙනෙක් මා සමඟ එක්ව මිනිසුන්ව රැස් කරන්නේ නැත්නම් ඔහු කරන්නේ මගෙන් මිනිසුන්ව ඈත් කිරීමයි.+

  • මාක් 9:40
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 40 අපිට විරුද්ධව වැඩ කරන්නේ නැති කෙනෙක් ඇත්තටම සිටින්නේ අපට පක්ෂවයි.+

  • ලූක් 9:50
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 50 එවිට යේසුස් ඔහුට මෙසේ කීවේය. “ඔහුව නතර කරන්න එපා. මන්ද කෙනෙක් ඔබට විරුද්ධව වැඩ කරන්නේ නැත්නම් ඇත්තටම ඔහු සිටින්නේ ඔබට පක්ෂවයි.”+

  • යොහන් 11:52
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 52 ඇත්තටම ඔහුගේ මරණය ඒ ජාතිය උදෙසා පමණක් නොව විසිරී ගිය දෙවිගේ දරුවන්ව+ එකට රැස් කිරීමටද+ මඟ පෑදුවේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න