ලෙවී කතාව 27:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 “‘භූමියේ පලදාවෙන් දහයෙන් කොටසක්+ යෙහෝවා දෙවි වන මට අයිතිය. ධාන්‍ය අස්වැන්නෙන් හෝ ගස්වල පලදාවෙන් හෝ දහයෙන් කොටසක් මට දිය යුතුයි. ඒවා යෙහෝවා දෙවි වන මට අයිති ශුද්ධ කොටස්ය.
30 “‘භූමියේ පලදාවෙන් දහයෙන් කොටසක්+ යෙහෝවා දෙවි වන මට අයිතිය. ධාන්‍ය අස්වැන්නෙන් හෝ ගස්වල පලදාවෙන් හෝ දහයෙන් කොටසක් මට දිය යුතුයි. ඒවා යෙහෝවා දෙවි වන මට අයිති ශුද්ධ කොටස්ය.