ගීතාවලිය 119:120 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 120 ඔබ කෙරෙහි ඇති ගරුබිය නිසා මාගේ ඇඟ කිලිපොළා යන්නේය.+ඔබේ තීන්දු නිසා මම තැතිගත්තෙමි.+ හෙබ්‍රෙව් 10:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 ඇත්තෙන්ම ජීවමාන දෙවිගේ අතින් දඬුවම් ලැබීම මොන තරම් දරුණු දෙයක්ද!+