මතෙව් 10:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 ඔබ ගේකුරුල්ලන් බොහෝදෙනෙකුට වඩා වටින්නේ නැද්ද?+ එමනිසා කිසිම දෙයකට බිය නොවන්න. ලූක් 12:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 කපුටන් ගැන ටිකකට සිතන්න.+ උන් බීජ වපුරන්නේවත් අස්වැන්න නෙළාගන්නේවත් නැහැ. උන්ට අටුවක්වත් ගබඩාවක්වත් නැහැ. නමුත් දෙවි උන්ව පෝෂණය කරනවා. ඒ කුරුල්ලන්ට වඩා ඔබ කොතරම් වටිනවාද!+
24 කපුටන් ගැන ටිකකට සිතන්න.+ උන් බීජ වපුරන්නේවත් අස්වැන්න නෙළාගන්නේවත් නැහැ. උන්ට අටුවක්වත් ගබඩාවක්වත් නැහැ. නමුත් දෙවි උන්ව පෝෂණය කරනවා. ඒ කුරුල්ලන්ට වඩා ඔබ කොතරම් වටිනවාද!+