ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මතෙව් 10:32
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 32 “මාව පිළිගන්නවා කියා යමෙක් මිනිසුන් ඉදිරියේ පවසනවා නම් ස්වර්ගයෙහි සිටින මගේ පියාණන් ඉදිරියේ මමත් ඔහුව පිළිගන්නවා කියා පවසන්න කැමතියි.+

  • මාක් 8:38
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 38 දෙවිට ද්‍රෝහි වන* මේ පව්කාර පරම්පරාව අතරේ සිටින යමෙක් මගේ ගෝලයෙක් වෙන්නත් මා පවසන දේවල් පිළිගන්නත් ලැජ්ජා වුණොත් මනුෂ්‍ය පුත්‍රයා තම පියාණන්ගේ තේජසින් වැජඹෙමින්, ශුද්ධ දේවදූතයන් සමඟ+ එන අවස්ථාවේදී ඒ තැනැත්තාව පිළිගන්න මනුෂ්‍ය පුත්‍රයාත් කැමති වන්නේ නැහැ.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න