ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 2:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  5 කා බී තෘප්තිමත්ව සිටි අය දැන් කෑම සොයාගැනීමට කුලී වැඩ කරන්නෝය.+

      නමුත් බඩගින්නේ සිටි අයට තවත් බඩගිනි නොවන්නේය.+

      වඳ ස්ත්‍රියට දැන් දරුවන් හත්දෙනෙක් සිටින්නෝය.+

      නමුත් බොහෝ දරුවන් වැදූ තැනැත්තිය දැන් දුබලව සිටියි.+

  • ගීතාවලිය 34:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 තරුණ, කේශර සිංහයෝ පවා හාමතේ සිටිති.+

      නමුත් යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් පතන්නන්ට යහපත් දෙයකින් කිසිම අඩුවක් නොවන්නේය.+

  • ගීතාවලිය 107:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  9 පිපාසිතව සිටි තැනැත්තාගේ පිපාසය ඔහු නිවා දැමුවේය.+

      කුසගින්නෙන් සිටි තැනැත්තාව ඔහු තෘප්තිමත් කළේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න