මතෙව් 19:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 යේසුස් ඔහුට මෙසේ පිළිතුරු දුන්නේය. “ඔබේ සේවය සම්පූර්ණ කරන්න ඕනෑ නම් ගොස් ඔබ සතු දේවල් විකුණා එයින් ලැබෙන මුදල් දිලිඳුන්ට දෙන්න. එවිට ස්වර්ගයෙහි ඔබට වස්තු රැස් කරගත හැකි වෙයි.+ ඉන්පසු ඇවිත් මගේ අනුගාමිකයෙක් වන්න.”+ ලූක් 18:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 එය ඇසූ යේසුස් ඔහුට මෙසේ පැවසුවේය. “ඔබ තව එක දෙයක් කළ යුතුයි. ඔබට අයිති හැම දෙයක්ම විකුණා එයින් ලැබෙන මුදල දිලිඳුන් අතර බෙදා දෙන්න. එසේ කළොත් ඔබට ස්වර්ගයෙහි වස්තු රැස් කරන්න පුළුවන් වෙයි. ඉන්පසු ඇවිත් මගේ අනුගාමිකයෙක් වෙන්න.”+ ක්‍රියා 2:45 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 45 ඔවුහු තමන් සතු ඉඩම්ද වෙනත් දේවල්ද විකුණා,+ ඉන් ලැබූ මුදල එකිනෙකාගේ අවශ්‍යතා පිරිමසාගැනීම සඳහා සියල්ලන් අතරේ බෙදා දුන්නෝය.+ ක්‍රියා 4:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 ඇත්තෙන්ම අගහිඟකම් ඇති කිසිවෙක් ඔවුන් අතරේ සිටියේ නැත.+ මන්ද ගෙවල් දොරවල් වතුපිටි අයිති සියලුදෙනා ඒවා විකුණා, එයින් ලැබූ මුදල් ගෙනැවිත්,
21 යේසුස් ඔහුට මෙසේ පිළිතුරු දුන්නේය. “ඔබේ සේවය සම්පූර්ණ කරන්න ඕනෑ නම් ගොස් ඔබ සතු දේවල් විකුණා එයින් ලැබෙන මුදල් දිලිඳුන්ට දෙන්න. එවිට ස්වර්ගයෙහි ඔබට වස්තු රැස් කරගත හැකි වෙයි.+ ඉන්පසු ඇවිත් මගේ අනුගාමිකයෙක් වන්න.”+
22 එය ඇසූ යේසුස් ඔහුට මෙසේ පැවසුවේය. “ඔබ තව එක දෙයක් කළ යුතුයි. ඔබට අයිති හැම දෙයක්ම විකුණා එයින් ලැබෙන මුදල දිලිඳුන් අතර බෙදා දෙන්න. එසේ කළොත් ඔබට ස්වර්ගයෙහි වස්තු රැස් කරන්න පුළුවන් වෙයි. ඉන්පසු ඇවිත් මගේ අනුගාමිකයෙක් වෙන්න.”+
45 ඔවුහු තමන් සතු ඉඩම්ද වෙනත් දේවල්ද විකුණා,+ ඉන් ලැබූ මුදල එකිනෙකාගේ අවශ්‍යතා පිරිමසාගැනීම සඳහා සියල්ලන් අතරේ බෙදා දුන්නෝය.+
34 ඇත්තෙන්ම අගහිඟකම් ඇති කිසිවෙක් ඔවුන් අතරේ සිටියේ නැත.+ මන්ද ගෙවල් දොරවල් වතුපිටි අයිති සියලුදෙනා ඒවා විකුණා, එයින් ලැබූ මුදල් ගෙනැවිත්,