මතෙව් 25:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 “පහන් රැගෙන+ මනාලයා හමු වන්න+ පිටත්ව ගිය අවිවාහක තරුණියන් දහදෙනෙකුට ස්වර්ග රාජ්‍යය සමානයි. ෆිලිප්පි 2:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 එවිට ඔබට නිර්දෝෂ+ මෙන්ම අවංක අය විය හැක. වංක, නොමඟ ගිය මිනිස් පරම්පරාවක්+ අතරේ ඔබ සිටියත් ඔබ දෙවිගේ නිකැළැල් දරුවන්+ විය යුතුයි. මෙලොවෙහි ඔබ බැබළෙන්නේ දැල්වූ පහන් හා සමානවය.+
15 එවිට ඔබට නිර්දෝෂ+ මෙන්ම අවංක අය විය හැක. වංක, නොමඟ ගිය මිනිස් පරම්පරාවක්+ අතරේ ඔබ සිටියත් ඔබ දෙවිගේ නිකැළැල් දරුවන්+ විය යුතුයි. මෙලොවෙහි ඔබ බැබළෙන්නේ දැල්වූ පහන් හා සමානවය.+