ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 17:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 එවිට දෙවි මෙසේ කීවේය. “ඔබේ භාර්යාව වන සාරා අනිවාර්යයෙන්ම ඔබට පුත්‍රයෙක් බිහි කරයි. ඔබ ඔහුට ඊසාක්*+ යන නම තැබිය යුතුයි. මම ඔහු සමඟත් මගේ ගිවිසුම පිහිටුවන්නෙමි. ඔහුගෙන් පැවතෙන තැනැත්තා* සමඟත් එම ගිවිසුම පිහිටුවා බොහෝ කාලයකට එය පවත්වන්නෙමි.+

  • මීකා 7:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 ඔබ අතීතයේ අපේ මුතුන්මිත්තන්ට දිවුරා පොරොන්දු වූ ලෙස ආබ්‍රහම්ට පෙන්වූ මහත් ප්‍රේමය* හා යාකොබ්ට දැක්වූ විශ්වාසවන්තකම දැන් අපටත් පෙන්වන්නෙහිය.+

  • ගලාති 3:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 මෙය මතකයේ තබාගෙන ආබ්‍රහම්+ සහ ඔහුගෙන් පැවතෙන තැනැත්තාට+ දෙවි දුන් පොරොන්දු ගැන සලකා බලන්න. මෙහිදී දෙවි, “ඔබෙන් පැවතෙන තැනැත්තන්ට” කියා පවසමින් බොහෝදෙනෙකු ගැන සඳහන් කරනවා වෙනුවට+ “ඔබෙන් පැවතෙන තැනැත්තා”+ කියා පවසයි. ඒ තැනැත්තා නම් ක්‍රිස්තුස්ය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න