මතෙව් 24:44 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 44 එහෙයින් ඔබත් සූදානමින් සිටින බව පෙන්වන්න.+ මන්ද මනුෂ්‍ය පුත්‍රයා එන්නේ ඔබ නොසිතන පැයකදීයි. මතෙව් 25:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 “එමනිසා සෝදිසියෙන් සිටින්න.+ මන්ද ඔබ ඒ දවසවත් පැයවත් දන්නේ නැහැ.+ මාක් 13:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔබ මගේ නාමය දරන නිසා සියල්ලන් ඔබට වෛර කරයි.+ නමුත් ගැලවීම ලබන්නේ+ අවසානය දක්වාම විඳදරාගන්නා තැනැත්තායි.+ 2 පේතෘස් 3:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 එලෙසම යෙහෝවා දෙවිගේ දවස පැමිණෙන කාලය*+ බලා සිටිමින්+ එය ඔබේ මනසෙහි ප්‍රමුඛව තබාගන්න. ඒ දවසේදී අහස ගින්නෙන් දැවී නැති වී යන්නේය.+ අහසෙහි සහ පොළොවෙහි ඇති දේවල්ද අධික උෂ්ණත්වය නිසා උණු වී යන්නේය. එළිදරව් 3:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 එසේම ඔබට ලබා දුන් දේද+ ඔබ ඇසූ දේද දිගටම සිහියේ තබාගෙන, එය නොකඩවා පිළිපදිමින්,+ පසුතැවිලි වන්න.+ ඇත්තෙන්ම ඔබ අවදි වන්නේ නැත්නම්+ මම සොරෙකු මෙන් පැමිණෙන්නෙමි.+ මා ඔබ වෙතට පැමිණෙන්නේ කුමන පැයේද කියා කිසි ලෙසකින්වත් දැනගැනීමට ඔබට හැකි වන්නේ නැත.+
13 ඔබ මගේ නාමය දරන නිසා සියල්ලන් ඔබට වෛර කරයි.+ නමුත් ගැලවීම ලබන්නේ+ අවසානය දක්වාම විඳදරාගන්නා තැනැත්තායි.+
12 එලෙසම යෙහෝවා දෙවිගේ දවස පැමිණෙන කාලය*+ බලා සිටිමින්+ එය ඔබේ මනසෙහි ප්‍රමුඛව තබාගන්න. ඒ දවසේදී අහස ගින්නෙන් දැවී නැති වී යන්නේය.+ අහසෙහි සහ පොළොවෙහි ඇති දේවල්ද අධික උෂ්ණත්වය නිසා උණු වී යන්නේය.
3 එසේම ඔබට ලබා දුන් දේද+ ඔබ ඇසූ දේද දිගටම සිහියේ තබාගෙන, එය නොකඩවා පිළිපදිමින්,+ පසුතැවිලි වන්න.+ ඇත්තෙන්ම ඔබ අවදි වන්නේ නැත්නම්+ මම සොරෙකු මෙන් පැමිණෙන්නෙමි.+ මා ඔබ වෙතට පැමිණෙන්නේ කුමන පැයේද කියා කිසි ලෙසකින්වත් දැනගැනීමට ඔබට හැකි වන්නේ නැත.+