මතෙව් 24:47 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 47 ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, ඒ ස්වාමියා තමන් සතු සියලු දේවල් බලා කියා ගැනීම සඳහා ඔහුව පත් කරන බවයි.+