මතෙව් 13:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 ඔහු ඔවුන්ට තවත් උපමාවක් මෙසේ විස්තර කළේය. “ස්ත්‍රියක් පිටි ඒකක තුනක් ගෙන එයට මුහුන් මිශ්‍ර කළා* කියා සිතන්න. මිශ්‍ර කළ එම මුහුන් නිසා වැඩි වේලාවක් යන්න කලින් ඒ මුළු පිටි පිඩම පිපෙයි. ස්වර්ග රාජ්‍යයත් එම මුහුන්වලට සමානයි.”+
33 ඔහු ඔවුන්ට තවත් උපමාවක් මෙසේ විස්තර කළේය. “ස්ත්‍රියක් පිටි ඒකක තුනක් ගෙන එයට මුහුන් මිශ්‍ර කළා* කියා සිතන්න. මිශ්‍ර කළ එම මුහුන් නිසා වැඩි වේලාවක් යන්න කලින් ඒ මුළු පිටි පිඩම පිපෙයි. ස්වර්ග රාජ්‍යයත් එම මුහුන්වලට සමානයි.”+