මතෙව් 25:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 අනික් තරුණියන් පසුව ඇවිත්, ‘මහත්මයාණෙනි, මහත්මයාණෙනි, අපට දොර අරින්න’+ කියා පැවසුවා. ලූක් 6:46 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 46 “මා කියා තිබෙන දේ නොකර ඔබ මට ‘ස්වාමීනි! ස්වාමීනි’ කියා පවසන්නේ ඇයි?+