ගීතාවලිය 32:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මෙය දකින පක්ෂපාත සියල්ලෝඔබේ අනුමැතිය දිනාගැනීමට ප්‍රස්තාව තිබෙන කාලයේදී+ නොපමාව ඔබට යාච්ඤා කරනු ඇත.+මහා ජල කන්දරාවක් ඔවුන් පිටට පැමිණියත් ඔවුන්ට කිසි හානියක් සිදු නොවනු ඇත.+ යෙසායා 55:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 යෙහෝවා දෙවිට ළං වීමට ප්‍රස්තාව තිබියදී ඔහුගේ මඟ පෙන්වීම් පතන්න.+ ඔහු සවන් දෙන කල ඔහුට හඬගසන්න.+
6 මෙය දකින පක්ෂපාත සියල්ලෝඔබේ අනුමැතිය දිනාගැනීමට ප්‍රස්තාව තිබෙන කාලයේදී+ නොපමාව ඔබට යාච්ඤා කරනු ඇත.+මහා ජල කන්දරාවක් ඔවුන් පිටට පැමිණියත් ඔවුන්ට කිසි හානියක් සිදු නොවනු ඇත.+