උත්පත්ති 39:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යෝසෙප්ට යෙහෝවා දෙවිගේ ආශීර්වාදය තිබූ නිසා ඔහු කළ සියල්ල සාර්ථක විය.+ කලක් ගෙවුණු පසු ඔහුගේ ඊජිප්තු ජාතික ස්වාමියාගේ නිවසේ යම් වගකීම්ද ඔහුට භාර දෙන ලදි. ගීතාවලිය 80:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඔබේ දකුණු පැත්තේ සිටින තැනැත්තාට ඔබේ උපකාරය* ලබා දෙන්න.+ඔබට ගෞරවයක් ගෙනෙන පිණිස ඔබ ශක්තිමත් කළ පුත්‍රයාව ආරක්ෂා කරන්න.+
2 යෝසෙප්ට යෙහෝවා දෙවිගේ ආශීර්වාදය තිබූ නිසා ඔහු කළ සියල්ල සාර්ථක විය.+ කලක් ගෙවුණු පසු ඔහුගේ ඊජිප්තු ජාතික ස්වාමියාගේ නිවසේ යම් වගකීම්ද ඔහුට භාර දෙන ලදි.
17 ඔබේ දකුණු පැත්තේ සිටින තැනැත්තාට ඔබේ උපකාරය* ලබා දෙන්න.+ඔබට ගෞරවයක් ගෙනෙන පිණිස ඔබ ශක්තිමත් කළ පුත්‍රයාව ආරක්ෂා කරන්න.+