ගීතාවලිය 18:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 පීඩිත වූ අයව ඔබ ගලවාගන්නෙහිය.+නමුත් උඩඟු අයව ඔබ පහත් කරන්නෙහිය.+ හිතෝපදේශ 29:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 උඩඟු මිනිසාව පහත් කරනු ලැබේ.+ නමුත් යටහත්පහත් මනසක් ඇති මිනිසා ගෞරවය හිමි කරගනියි.+ මතෙව් 23:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 උසස් වෙන්න උත්සාහ කරන කෙනෙකුව පහත් කරනු ලබයි.+ නමුත් නිහතමානීව සේවය කරන කෙනෙකුව උසස් කරනු ලබයි.+ යාකොබ් 4:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 නමුත් ඒ දේවලට වඩා දෙවි පෙන්වන මහත් කරුණාව බලවත්ය.+ “දෙවි උඩඟු අයට විරුද්ධව සිටියත්+ තම මහත් කරුණාව නිහතමානී අයට පෙන්වන්නේය”+ කියා ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් වන්නේ ඒ නිසාය.
6 නමුත් ඒ දේවලට වඩා දෙවි පෙන්වන මහත් කරුණාව බලවත්ය.+ “දෙවි උඩඟු අයට විරුද්ධව සිටියත්+ තම මහත් කරුණාව නිහතමානී අයට පෙන්වන්නේය”+ කියා ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් වන්නේ ඒ නිසාය.