යොහන් 5:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 ඒ කාලයේදී යහපත් දේ කරන අය ජීවනය සඳහා නැවත නැඟිටීමක්+ ලබන අතර පිළිකුල් දේවල් කරන අය විනිශ්චයක් සඳහා නැවත නැඟිටීමක්+ ලබනවා. යොහන් 11:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 මාර්තාද, “නැවත නැඟිටීම සිදු වීමට නියමිත කාලයේදී+ ඔහු නැඟිටින බව මම දන්නවා” කියා ඔහුට කීවාය. ක්‍රියා 24:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ධර්මිෂ්ඨ අය+ වගේම අධර්මිෂ්ඨ අයත්+ නැවත නැඟිටින බව+ මට විශ්වාසයි.+ දෙවි ඒ දේ කරන බවට මට බලාපොරොත්තුවක් තිබෙනවා. මට විතරක් නොවෙයි මෙහි සිටින සියලුදෙනාටත් ඒ බලාපොරොත්තුව තිබෙනවා.
29 ඒ කාලයේදී යහපත් දේ කරන අය ජීවනය සඳහා නැවත නැඟිටීමක්+ ලබන අතර පිළිකුල් දේවල් කරන අය විනිශ්චයක් සඳහා නැවත නැඟිටීමක්+ ලබනවා.
15 ධර්මිෂ්ඨ අය+ වගේම අධර්මිෂ්ඨ අයත්+ නැවත නැඟිටින බව+ මට විශ්වාසයි.+ දෙවි ඒ දේ කරන බවට මට බලාපොරොත්තුවක් තිබෙනවා. මට විතරක් නොවෙයි මෙහි සිටින සියලුදෙනාටත් ඒ බලාපොරොත්තුව තිබෙනවා.