ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 1:48
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 48 ‘ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවාට ප්‍රශංසා වේවා!+ මගේ සිංහාසනයේ ඉඳගැනීමට ඔහු කෙනෙකුව පත් කළා. මගේ ඇස් දෙකෙන්ම මට එය දැකගන්න ලැබුණා’+ කියා පැවසුවා.”

  • ගීතාවලිය 41:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවාට

      සදාකාලයෙන් සදාකාලයටම+ ප්‍රශංසාව ලැබේවා!+

      ආමෙන්, ආමෙන්.*+

  • ගීතාවලිය 72:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 පුදුමසහගත ක්‍රියා කරන එකම තැනැත්තා+ වන

      ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවාට ප්‍රශංසා වේවා!+

  • ගීතාවලිය 106:48
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 48 ඊශ්‍රායෙල්හි දෙවි යෙහෝවාට+ සදාකාලයෙන් සදාකාලයටම

      ප්‍රශංසාව ලැබේවා!

      මේ ගීය ගායනයෙන් පසු සියලුදෙනාම ආමෙන් කියා පවසනු ලබත්වා!+

      ජනයෙනි, යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න