ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එසකියෙල් 34:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 “‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසයි. “මාගේ බැටළුවන් වෙනුවෙන් මම ඉදිරිපත් වන්නෙමි. මම උන්ව සොයා ගොස් මා වෙතට ගෙනැවිත් හොඳින් රැකබලා ගන්නෙමි.+

  • මතෙව් 18:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 “ඔබ සිතන්නේ කුමක්ද? යම් මිනිසෙකුට බැටළුවන් සියදෙනෙකු සිටිද්දී උන්ගෙන් එකෙකු මංමුළා වී ගියොත්+ ඔහු අනික් අනූනවදෙනාට කඳුවල ඉන්න හැර මංමුළා වී ගිය+ බැටළුවා සොයා යන්නේ නැද්ද?

  • ලූක් 19:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 මනුෂ්‍ය පුත්‍රයා ආවේ, නැති වූ අයව සොයා ඔවුන්ව ගලවාගැනීමටයි.”+

  • 1 පේතෘස් 2:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 කලින් ඔබ සිටියේ මංමුළා වී ගිය බැටළුවන් මෙනි.+ නමුත් දැන් ඔබ ඇවිත් සිටින්නේ ඔබේ ජීවිත රැකබලා ගන්නා එඬේරාගේ+ රැකවරණය යටතටය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න