මතෙව් 18:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 එලෙසම කුඩා දරුවන් හා සමාන මේ අයගෙන් එක් කෙනෙකුවත් විනාශ වෙනවාට ස්වර්ගයේ සිටින මගේ පියාණන් කැමති නැහැ.+ රෝම 12:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ප්‍රීති වන අයත් සමඟ ප්‍රීති වන්න.+ හඬන අයත් සමඟ හඬන්න. 1 පේතෘස් 2:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 කලින් ඔබ සිටියේ මංමුළා වී ගිය බැටළුවන් මෙනි.+ නමුත් දැන් ඔබ ඇවිත් සිටින්නේ ඔබේ ජීවිත රැකබලා ගන්නා එඬේරාගේ+ රැකවරණය යටතටය.
14 එලෙසම කුඩා දරුවන් හා සමාන මේ අයගෙන් එක් කෙනෙකුවත් විනාශ වෙනවාට ස්වර්ගයේ සිටින මගේ පියාණන් කැමති නැහැ.+
25 කලින් ඔබ සිටියේ මංමුළා වී ගිය බැටළුවන් මෙනි.+ නමුත් දැන් ඔබ ඇවිත් සිටින්නේ ඔබේ ජීවිත රැකබලා ගන්නා එඬේරාගේ+ රැකවරණය යටතටය.