ගීතාවලිය 111:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඔහු තම සෙනඟව ගලවාගත්තේය.+צ [ට්සාධේ]තමන් ඇති කරගත් ගිවිසුම ඔහු සදහටම ස්ථිර කළේය.+ק [කෝෆ්]ඔහුගේ නාමය ශුද්ධය. ගරුබිය දනවනසුලුය.+ ලූක් 7:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 එතැන සිටි සියලුදෙනාම බියට පත් වී,+ “අප අතරට උතුම් අනාගතවක්තෘවරයෙක්+ ඇවිල්ලා” කියාද, “දෙවි තම සෙනඟට මහත් අනුකම්පාවක් දක්වනවා”+ කියාද පවසමින් දෙවිට ප්‍රශංසා කරන්න පටන්ගත්තෝය.
9 ඔහු තම සෙනඟව ගලවාගත්තේය.+צ [ට්සාධේ]තමන් ඇති කරගත් ගිවිසුම ඔහු සදහටම ස්ථිර කළේය.+ק [කෝෆ්]ඔහුගේ නාමය ශුද්ධය. ගරුබිය දනවනසුලුය.+
16 එතැන සිටි සියලුදෙනාම බියට පත් වී,+ “අප අතරට උතුම් අනාගතවක්තෘවරයෙක්+ ඇවිල්ලා” කියාද, “දෙවි තම සෙනඟට මහත් අනුකම්පාවක් දක්වනවා”+ කියාද පවසමින් දෙවිට ප්‍රශංසා කරන්න පටන්ගත්තෝය.