-
මතෙව් 20:12ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
12 ‘අන්තිමට පැමිණි මේ අය වැඩ කළේ පැයක් විතරයි. නමුත් ඔබ, මුළු දවසම අව් රස්නයේ දුක් විඳිමින් වැඩ කළ අපට සැලකුවෙත් ඔවුන්ට සැලකූ විදිහටමයි’ කියා පැවසුවා.
-