එළිදරව් 7:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 එවිට එක් වැඩිමහල්ලෙක්,+ “සුදු වස්ත්‍ර පැළඳ සිටින මේ අය+ කවුද? ඔවුන් ආවේ කොතැනින්ද” කියා මාගෙන් ඇසුවේය.
13 එවිට එක් වැඩිමහල්ලෙක්,+ “සුදු වස්ත්‍ර පැළඳ සිටින මේ අය+ කවුද? ඔවුන් ආවේ කොතැනින්ද” කියා මාගෙන් ඇසුවේය.