ගීතාවලිය 106:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 මෙසේ දෙවි, ඔවුන්ට වෛර කළ තැනැත්තාගේ අතින් ඔවුන්ව බේරාගත්තේය.+සතුරාගෙන් ඔවුන්ව නිදහස් කරගත්තේය.+