ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • දේශනාකාරයා 11:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 ඔබ කෑම+ ජලයෙහි පා කර යවන්නේ නම්+ දවස් ගණනාවකට පසු එය නැවතත් ඔබට ලැබෙන්නේය.+

  • ලූක් 19:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 සකෙවුස් සියලුදෙනා ඉදිරියේ නැඟිට යේසුස්ට මෙසේ පැවසුවේය. “ස්වාමීනි, බලන්න! මා සතු දෙයින් භාගයක් මම දිලිඳුන්ට දෙනවා. මා කවුරු හරි කෙනෙකුට විරුද්ධව බොරු චෝදනා ඉදිරිපත් කර+ ඔහුගෙන් අයුතු ලෙස යමක් අරගෙන තිබෙනවා නම් මම කැමතියි ඔහුට අහිමි වූ ඒ දේ මෙන් හතර ගුණයක් නැවත ගෙවන්න.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න