ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 50:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 මට පහර දෙන අයට මගේ පිට තළන්නත් මගේ රැවුල් ගස් උගුලා දමන්නත් මම ඉඩ දුන්නෙමි.+ මට නින්දා අපහාස කරන්නත් මාගේ මුහුණට කෙළ ගසන්නත් මම ඔවුන්ට ඉඩහැරියෙමි.+

  • මතෙව් 5:39
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 39 නමුත් මා ඔබට කියන්නේ, දුෂ්ට අයට විරුද්ධව කිසිම දෙයක් නොකරන්න කියායි. යමෙකු ඔබේ දකුණු කම්මුලට ගැසුවොත්+ ඔහුට අනික් කම්මුලත් හරවන්න.

  • යොහන් 19:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ඉන්පසු ඔවුහු ඔහු ළඟට ඇවිත්, “යුදෙව්වරුන්ගේ රජ්ජුරුවෙනි, ඔබට සුබ දවසක් වේවා” කියා පවසමින් ඔහුගේ කම්මුලට පහර දුන්හ.+

  • ක්‍රියා 23:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 එය ඇසූ උත්තම පූජක අනනියස්, ඔහුගේ කටට පහරක් ගසන ලෙස+ ඔහු ළඟ සිටගෙන සිටි අයට අණ කළේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න