ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මතෙව් 27:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 ඔවුහු ඔහුව බැඳ ආණ්ඩුකාරයා වූ පිලාත් වෙතට ගෙන ගොස් භාර දුන්හ.+

  • මාක් 15:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 අලුයම උදා වූ සැණින් නායක පූජකයන්, වැඩිමහල්ලන් සහ නීතිය පිටපත් කරන්නන්ගෙන් සමන්විත මුළු මන්ත්‍රණ සභාව* රැස් වී කළ යුතු දේ ගැන සාකච්ඡා කර+ යේසුස්ව බැඳ පිලාත් වෙතට ගෙන ගොස් භාර දුන්හ.+

  • ලූක් 23:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 ඒ මුළු සභාවම නැඟිට යේසුස්ව පිලාත් ඉදිරියට ගෙන ගියෝය.+

  • ක්‍රියා 3:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 ආබ්‍රහම්ගේද ඊසාක්ගේද යාකොබ්ගේද දෙවි වූ+ අපේ මුතුන්මිත්තන්ගේ දෙවි තමන්ගේ සේවකයා+ වන යේසුස්ව දැන් තේජසට පත් කර තිබෙනවා.+ නමුත් මොනවාද ඔබ කළේ? පිලාත් ඔහුව නිදහස් කරන්න තීරණය කළත්+ ඔබ ඔහුව පිලාත් ඉදිරියේම ප්‍රතික්ෂේප කර මිනිසුන්ගේ අතට පාවා දුන්නා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න