යෙසායා 9:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මන්ද අපට ළදරුවෙක් උපන්නේය.+ අපට පුත්‍රයෙකු දෙන ලද්දේය.+ රාජ්‍ය බලය ඔහුට භාර දෙනු ලබන්නේය.+ ඔහුව උතුම් උපදේශකයාණන්,+ බලවත් දෙවි,+ සදාකාල පියාණන්+ සහ සමාදානයේ කුමාරයා+ ලෙස හඳුන්වනු ඇත. දානියෙල් 2:44 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 44 “ඒ රජුන්ගේ දවස්වලදී+ ස්වර්ගයේ දෙවි+ කිසිදාක විනාශ නොවන+ රාජ්‍යයක් පිහිටුවයි.+ එය වෙන සෙනඟක් අතට පත් නොවෙයි.+ එම රාජ්‍යය ඒ සියලු රාජ්‍යවල් පොඩි කර නැති කර දමයි.+ නමුත් එය සදහටම පවතියි.+ දානියෙල් 7:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 සියලු ජාතීන්, ගෝත්‍ර හා විවිධ භාෂා කතා කරන මිනිසුන් ඔහුට සේවය කරන පිණිස+ රාජ්‍යයද+ බලයද+ ගෞරවයද+ ඔහුට දෙන ලදි. ඔහුගේ පාලනය කිසිදා නැති නොවන සදහටම පවතින පාලනයකි. ඔහුගේ රාජ්‍යය කිසිදාක විනාශ නොවන්නේය.+
6 මන්ද අපට ළදරුවෙක් උපන්නේය.+ අපට පුත්‍රයෙකු දෙන ලද්දේය.+ රාජ්‍ය බලය ඔහුට භාර දෙනු ලබන්නේය.+ ඔහුව උතුම් උපදේශකයාණන්,+ බලවත් දෙවි,+ සදාකාල පියාණන්+ සහ සමාදානයේ කුමාරයා+ ලෙස හඳුන්වනු ඇත.
44 “ඒ රජුන්ගේ දවස්වලදී+ ස්වර්ගයේ දෙවි+ කිසිදාක විනාශ නොවන+ රාජ්‍යයක් පිහිටුවයි.+ එය වෙන සෙනඟක් අතට පත් නොවෙයි.+ එම රාජ්‍යය ඒ සියලු රාජ්‍යවල් පොඩි කර නැති කර දමයි.+ නමුත් එය සදහටම පවතියි.+
14 සියලු ජාතීන්, ගෝත්‍ර හා විවිධ භාෂා කතා කරන මිනිසුන් ඔහුට සේවය කරන පිණිස+ රාජ්‍යයද+ බලයද+ ගෞරවයද+ ඔහුට දෙන ලදි. ඔහුගේ පාලනය කිසිදා නැති නොවන සදහටම පවතින පාලනයකි. ඔහුගේ රාජ්‍යය කිසිදාක විනාශ නොවන්නේය.+