යෙසායා 53:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔහු මිනිසුන් විසින් සුළු කොට එපා කරනු ලැබුවේය.+ දුක, වේදනාව හා ලෙඩ රෝග කියන්නේ කුමක්ද කියා ඔහු හොඳින් දැන සිටියේය.+ අපි ඔහු ගැන කිසිදු තැකීමක් නොකර ඔහුව හෙළාදුටුවෙමු.+ අපි ඔහුගේ මුහුණ බැලුවේවත් නැත.+
3 ඔහු මිනිසුන් විසින් සුළු කොට එපා කරනු ලැබුවේය.+ දුක, වේදනාව හා ලෙඩ රෝග කියන්නේ කුමක්ද කියා ඔහු හොඳින් දැන සිටියේය.+ අපි ඔහු ගැන කිසිදු තැකීමක් නොකර ඔහුව හෙළාදුටුවෙමු.+ අපි ඔහුගේ මුහුණ බැලුවේවත් නැත.+