ලෙවී කතාව 24:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 යෙහෝවා යන මාගේ නාමයට අපහාස කරන තැනැත්තාට මුළු සෙනඟ ගල් ගසා මරා දැමිය යුතුයි.+ ඊශ්‍රායෙල් ජාතිකයෙකු හෝ වේවා විදේශිකයෙකු හෝ වේවා දෙවිගේ නාමයට අපහාස කළොත් ඔහුව අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි.+
16 යෙහෝවා යන මාගේ නාමයට අපහාස කරන තැනැත්තාට මුළු සෙනඟ ගල් ගසා මරා දැමිය යුතුයි.+ ඊශ්‍රායෙල් ජාතිකයෙකු හෝ වේවා විදේශිකයෙකු හෝ වේවා දෙවිගේ නාමයට අපහාස කළොත් ඔහුව අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි.+