උත්පත්ති 49:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ෂීලෝ* පැමිණෙන තෙක්+ යූදා වෙතින් රාජ යෂ්ටිය අහකට නොගනු ඇත.+ ඔහුගේ පාද ඉදිරියේ තිබෙන පාලකයාගේ සැරයටියද ඔහුගෙන් ඉවතට නොගනු ඇත. ජාතීහු ෂීලෝට කීකරු වන්නෝය.+ ද්විතීය කතාව 17:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 එවිට ඔබ රජෙක් ලෙස පත් කළ යුත්තේ ඔබේ දෙවි වන යෙහෝවා තෝරාගන්නා තැනැත්තාවයි.+ ඔබ රජකමට තෝරාගත යුත්තේ ඔබේම සෙනඟ අතරේ සිටින කෙනෙකුවයි. විදේශිකයෙකුව ඔබේ රජු ලෙස පත් කරගන්න ඔබට අවසර නැහැ.
10 ෂීලෝ* පැමිණෙන තෙක්+ යූදා වෙතින් රාජ යෂ්ටිය අහකට නොගනු ඇත.+ ඔහුගේ පාද ඉදිරියේ තිබෙන පාලකයාගේ සැරයටියද ඔහුගෙන් ඉවතට නොගනු ඇත. ජාතීහු ෂීලෝට කීකරු වන්නෝය.+
15 එවිට ඔබ රජෙක් ලෙස පත් කළ යුත්තේ ඔබේ දෙවි වන යෙහෝවා තෝරාගන්නා තැනැත්තාවයි.+ ඔබ රජකමට තෝරාගත යුත්තේ ඔබේම සෙනඟ අතරේ සිටින කෙනෙකුවයි. විදේශිකයෙකුව ඔබේ රජු ලෙස පත් කරගන්න ඔබට අවසර නැහැ.