යොහන් 3:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 එසේ වන්නේ ඔහුව විශ්වාස කරන සෑම කෙනෙකුටම සදාකාල ජීවනය ලබා දීම සඳහායි.+ යොහන් 5:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ඇත්තෙන්ම මම ඔබට කියන්නේ, මා පවසන දේවලට සවන් දී මා එවූ තැනැත්තාව විශ්වාස කරන පුද්ගලයාට සදාකාල ජීවනය හිමි වන බවයි.+ ඔහුට විනිශ්චයක් ලැබෙන්නේ නැති අතර ඔහු මරණයෙන් මිදී අලුත් ජීවිතයක් ලබයි.+ 1 පේතෘස් 1:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 මන්ද ඔබේ විශ්වාසය නිසා ඔබේ ජීවිතවලට අනිවාර්යයෙන්ම ගැලවීම ලැබෙන බව ඔබට නිසැකය.+ 1 යොහන් 5:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 දෙවිගේ පුත්‍රයාගේ නාමය කෙරෙහි විශ්වාසය තබන ඔබට+ මා මේ දේවල් ලියන්නේ සදාකාල ජීවනය ඔබ සතු බව ඔබ දැනගන්නවාට මා කැමති නිසාය.+
24 ඇත්තෙන්ම මම ඔබට කියන්නේ, මා පවසන දේවලට සවන් දී මා එවූ තැනැත්තාව විශ්වාස කරන පුද්ගලයාට සදාකාල ජීවනය හිමි වන බවයි.+ ඔහුට විනිශ්චයක් ලැබෙන්නේ නැති අතර ඔහු මරණයෙන් මිදී අලුත් ජීවිතයක් ලබයි.+
13 දෙවිගේ පුත්‍රයාගේ නාමය කෙරෙහි විශ්වාසය තබන ඔබට+ මා මේ දේවල් ලියන්නේ සදාකාල ජීවනය ඔබ සතු බව ඔබ දැනගන්නවාට මා කැමති නිසාය.+