ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලූක් 22:32
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 32 නමුත් ඔබේ විශ්වාසය දුර්වල නොවීමට මම ඔබ වෙනුවෙන් දෙවිට කන්නලව් කර තිබෙනවා.+ ඔබ නැවත ශක්තිමත් වූ පසු ඇවිත් ඔබේ සහෝදරයන් තුළ තිබෙන විශ්වාසය ශක්තිමත් කරන්න.”+

  • ක්‍රියා 20:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 දැන් දෙවි තම බලයෙන් ඔබව පත් කර තිබෙන්නේ ඔහුගේ සභාව+ රැකබලා ගැනීමටයි.+ ඒ සභාව ඔහු මිල දී ගත්තේ තමාගේ පුත්‍රයාගේ රුධිරයෙන්+ කියා අමතක කරන්න එපා. ඒ නිසා ඔබ ගැනත්+ මුළු රැළ ගැනත්+ හොඳ අවධානයකින් සිටින්න.+

  • 1 පේතෘස් 5:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 ඔබට භාර දී ඇති දෙවිගේ රැළ+ රැකබලා ගන්න.+ කිසිවෙකුගේ බල කිරීම නිසා නොව කැමැත්තෙන්ද+ අයුතු ලෙස වාසි ප්‍රයෝජන ලබාගැනීමේ ආශාව නිසා නොව+ අවංක උනන්දුවකින්ද,

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න