මතෙව් 7:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 ඔහු ඉගැන්වූයේ නීතිය පිටපත් කරන්නන්ට වඩා වෙනස්වය. එම වෙනසට හේතු වූයේ ඔහු දෙවි මත රඳා සිටිමින්+ ඉගැන්වූ නිසාය.* යොහන් 7:46 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 46 එම පිරිස මෙසේ පිළිතුරු දුන්නෝය. “ඒ වගේ උගන්වන්න පුළුවන් මිනිසෙකුව නම් අපි කවදාවත් දැකලා නැහැ.”+
29 ඔහු ඉගැන්වූයේ නීතිය පිටපත් කරන්නන්ට වඩා වෙනස්වය. එම වෙනසට හේතු වූයේ ඔහු දෙවි මත රඳා සිටිමින්+ ඉගැන්වූ නිසාය.*