යොහන් 1:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 සියලු ආකාරයේ මිනිසුන්ව+ ආලෝකවත් කරන+ ඒ සැබෑ ආලෝකය+ ලොවට පැමිණිය යුතු කාලය ළඟා විය. යොහන් 8:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 යේසුස් නැවතත් ඔවුන්ට මෙසේ පැවසුවේය. “ලෝකයේ ආලෝකය මමයි.+ මාව අනුගමනය කරන තැනැත්තාට අන්ධකාරයේ ගමන් කරන්න සිදු වන්නේ නැහැ.+ මන්ද ඔහුට ජීවනයට මඟ පෙන්වන ආලෝකය ලැබෙයි.” යොහන් 9:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 මා ලෝකයේ සිටින තුරු ලෝකයේ ආලෝකය හැටියට සිටින්නේ මමයි.”+ යොහන් 12:46 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 46 මම ආලෝකයක් හැටියට ලෝකයට ආවේ+ මා කෙරෙහි විශ්වාසය තබන අය තවදුරටත් අන්ධකාරයේ නොසිටීම සඳහායි.+
12 යේසුස් නැවතත් ඔවුන්ට මෙසේ පැවසුවේය. “ලෝකයේ ආලෝකය මමයි.+ මාව අනුගමනය කරන තැනැත්තාට අන්ධකාරයේ ගමන් කරන්න සිදු වන්නේ නැහැ.+ මන්ද ඔහුට ජීවනයට මඟ පෙන්වන ආලෝකය ලැබෙයි.”