ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 17:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 ඇසිරියාවේ රජ බැබිලෝනිය,+ කූතා, අව්වා,+ හමාත්+ සහ සෙෆාවායිම්+ යන ස්ථානවල විසූ ජනයාව ගෙනැවිත්, ඊශ්‍රායෙල්වරුන් කලින් පදිංචිව සිටි සමාරියේ නගරවල+ පදිංචි කරවීය. ඔවුහු සමාරිය අයිති කරගෙන එහි නගරවල ජීවත් වූහ.

  • එස්රා 4:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 නමුත් සෙරුබාබෙල්ද යේෂුවාද+ ඊශ්‍රායෙල්හි පෙළපත්වල අනිකුත් ප්‍රධානීහුද+ ඔවුන්ට මෙසේ කීවෝය. “අපිත් එක්ක එකතු වී අපේ දෙවිට ගෘහයක් ගොඩනඟන්න ඔබට කිසිම අයිතියක් නැහැ.+ ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවාට ගෘහයක් ගොඩනඟන්න කියා පර්සියාවේ රජු වන සයිරස්+ අපිට නියෝග කළා. ඒ කාර්යය ඉටු කිරීමට අපි වෙන කිසිම කෙනෙකුව හවුල් කරගන්නේ නැහැ.”

  • ලූක් 9:52
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 52 එහෙයින් ඔහු තමන්ට කලින් පණිවිඩකරුවන් කිහිපදෙනෙකු යැව්වේය. ඔවුහු ගොස් යේසුස්ට අවශ්‍ය දේවල් සූදානම් කිරීමේ අදහසින් සමරිතානුවන්ගේ ගමකට ඇතුල් වූහ.+

  • ක්‍රියා 10:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 ඔවුන්ට මෙසේ කීවේය. “වෙනත් ජාතියකට අයත් කෙනෙකු ළඟට යන්නවත් ඔහු සමඟ කතාබහ කරන්නවත් යුදෙව්වෙකුට සම්පූර්ණයෙන්ම තහනම් දෙයක් කියා ඔබ හොඳින් දන්නවා.+ නමුත් කිසිම මිනිසෙක් දූෂිතයි කියා හෝ අපවිත්‍රයි කියා හෝ කියන්න එපා කියා දෙවි මට දැන් පෙන්වා තිබෙනවා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න