හිතෝපදේශ 8:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 එවිට මම ඔහු ළඟින්ම සිට ඔහුගේ ප්‍රධාන සේවකයා ලෙස කටයුතු කළෙමි.+ මම නිතරම ඔහු ඉදිරියේ සතුටින් සිටියෙමි.+ දිනපතාම ඔහු විශේෂයෙන්ම මා ගැන ප්‍රීති වුණේය.+ යොහන් 17:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 දැන් පියාණෙනි, මම ඔබෙන් ඉල්ලා සිටින්නේ මාව තේජසට පත් කරන්න කියායි. ඔබ සමඟ සිටීමටත් ලෝකය පවතින්න කලින් මම ඔබ සමඟ සිටියදී ඔබ මට ලබා දී තිබුණු තේජස නැවත ලබන්නත් මම කැමතියි.+
30 එවිට මම ඔහු ළඟින්ම සිට ඔහුගේ ප්‍රධාන සේවකයා ලෙස කටයුතු කළෙමි.+ මම නිතරම ඔහු ඉදිරියේ සතුටින් සිටියෙමි.+ දිනපතාම ඔහු විශේෂයෙන්ම මා ගැන ප්‍රීති වුණේය.+
5 දැන් පියාණෙනි, මම ඔබෙන් ඉල්ලා සිටින්නේ මාව තේජසට පත් කරන්න කියායි. ඔබ සමඟ සිටීමටත් ලෝකය පවතින්න කලින් මම ඔබ සමඟ සිටියදී ඔබ මට ලබා දී තිබුණු තේජස නැවත ලබන්නත් මම කැමතියි.+