ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ෆිලිප්පි 2:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 ඒ වෙනුවට ඔහු තමා සතු සියල්ල අත්හැර දාසයෙකු හා සමාන විය.+ ඔහු මෙලොවට පැමිණියේ මිනිසෙකු ලෙසය.+

  • 1 තිමෝති 3:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 ඇත්තෙන්ම දෙවිට භක්තිය දැක්වීම හා බැඳී පවතින මෙම පරිශුද්ධ රහස+ ඉතා ශ්‍රේෂ්ඨය. ‘යේසුස් සියලුදෙනා ඉදිරියේ පෙනී සිටියේ මිනිසෙකු ලෙසය.+ ඔහුව ධර්මිෂ්ඨ කෙනෙකු ලෙස ප්‍රකාශ කළේ ස්වර්ගයෙහි ජීවත් විය හැකි කෙනෙකු ලෙස* නැඟිටුවීමෙනි.+ පසුව ඔහු ස්වර්ගයේ සිටින අය ඉදිරියේ පෙනී සිටියේය.+ ඔහු ගැන සියලු ජාතීන්ට දේශනා කරනු ලැබූ අතර+ මිනිස්සු ඔහු කෙරෙහි විශ්වාසය තැබූහ.+ ඔහුව මහත් තේජසකින් ස්වර්ගයට පිළිගනු ලැබීය.’+

  • හෙබ්‍රෙව් 2:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 එම ‘දරුවන්’ ලේ ඇට මස් නහර* සහිත මිනිසුන් වන නිසා ඔහුද ඒ හා සමාන මිනිසෙක් වූයේය.+ එසේ මිනිසෙකු ලෙස ඔහු වින්ද මරණය මගින්+ මරණය ගෙන ඒමට බලය ඇති+ යක්ෂයාව+ නැති කර දැමීමට ඔහු පියවර ගත්තේය.+

  • 1 යොහන් 4:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 යම් පණිවිඩයක් දෙවිගෙන් ලැබී තිබෙනවාද කියා ඔබට දැනගත හැක්කේ+ මෙලෙසය. ඒ පණිවිඩයේ යේසුස් ක්‍රිස්තුස්ව පිළිගන්නා බව සඳහන් වුණොත් එය දෙවිගෙන් පැමිණි පණිවිඩයක් ලෙස සැලකිය යුතුයි.+

  • 2 යොහන් 7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 මන්ද යේසුස් ක්‍රිස්තුස් මිනිසෙකු ලෙස පැමිණි බව පිළි නොගන්නා+ රැවටිලිකාරයෝ බොහෝදෙනෙක් මේ ලෝකයේ සිටිති.+ එවැනි අයව සැලකිය යුත්තේ රැවටිලිකාරයන්+ සහ ක්‍රිස්තු-විරෝධීන් ලෙසය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න