මතෙව් 26:39 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 39 ඔහු මදක් ඉදිරියට ගොස් දණින් වැටී යාච්ඤා කරමින්,+ “මගේ පියාණෙනි, පුළුවන් නම් මේ කුසලානය*+ මගෙන් ඉවත් කරන්න. නමුත් මගේ කැමැත්ත නොව+ ඔබේ කැමැත්ත සිදු වේවා”+ කියා කීවේය. යොහන් 4:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 එවිට යේසුස් ඔවුන්ට මෙසේ කීවේය. “මාව එවූ තැනැත්තාගේ කැමැත්ත කිරීමත්+ ඔහු මට දුන් කාර්යය සම්පූර්ණ කිරීමත්+ මම සලකන්නේ මගේ කෑම ලෙසයි.+ යොහන් 6:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 මන්ද මම ස්වර්ගයෙන් ආවේ+ මගේ කැමැත්ත ඉටු කිරීමට නොව මාව එවූ තැනැත්තාගේ කැමැත්ත ඉටු කිරීමටයි.+
39 ඔහු මදක් ඉදිරියට ගොස් දණින් වැටී යාච්ඤා කරමින්,+ “මගේ පියාණෙනි, පුළුවන් නම් මේ කුසලානය*+ මගෙන් ඉවත් කරන්න. නමුත් මගේ කැමැත්ත නොව+ ඔබේ කැමැත්ත සිදු වේවා”+ කියා කීවේය.
34 එවිට යේසුස් ඔවුන්ට මෙසේ කීවේය. “මාව එවූ තැනැත්තාගේ කැමැත්ත කිරීමත්+ ඔහු මට දුන් කාර්යය සම්පූර්ණ කිරීමත්+ මම සලකන්නේ මගේ කෑම ලෙසයි.+