කොලොස්සි 1:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 මන්ද සෑම දෙයක්ම පූර්ණ ලෙස පිළිබිඹු කිරීමට+ ඔහුව යොදාගැනීම සුදුසු බව දෙවි තීරණය කළේය. කොලොස්සි 2:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 වස්තුවක් හා සමාන සියලුම ප්‍රඥාවත් දැනුමත් සුරක්ෂිතව සඟවා ඇත්තේ ක්‍රිස්තුස් තුළය.+ කොලොස්සි 2:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 මන්ද දෙවිගේ+ ගතිලක්ෂණවල+ මුළු පරාසයම පූර්ණ ලෙස පිළිබිඹු වන්නේ+ ක්‍රිස්තුස් තුළින්ය.