ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොහන් 3:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 මේ වන තුරු කිසිම මනුෂ්‍යයෙක් ස්වර්ගයට ගිහිල්ලා නැහැ.+ ස්වර්ගයෙන් පැමිණි+ එකම තැනැත්තා මනුෂ්‍ය පුත්‍රයා පමණයි.+

  • යොහන් 8:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 ඔහු ඔවුන්ට මෙසේ කීවේය. “ඔබ ඇවිත් සිටින්නේ පොළොවෙන්. මම ඇවිත් සිටින්නේ ඉහළින්.+ ඔබ අයිති මේ ලෝකයටයි.+ මම මේ ලෝකයට අයිති නැහැ.+

  • යොහන් 8:42
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 42 යේසුස් ඔවුන්ට මෙසේ කීවේය. “ඔබේ පියා දෙවි නම් ඔබ අනිවාර්යයෙන්ම මට ප්‍රේම කරනවා.+ මන්ද මම මෙහි ඇවිත් සිටින්නේ දෙවිගෙන් පැමිණි කෙනෙක් හැටියටයි.+ මම ආවේ මගේම කැමැත්ත නිසා නොවෙයි. ඒ තැනැත්තා මාව එවූ නිසයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න