ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මතෙව් 26:39
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 39 ඔහු මදක් ඉදිරියට ගොස් දණින් වැටී යාච්ඤා කරමින්,+ “මගේ පියාණෙනි, පුළුවන් නම් මේ කුසලානය*+ මගෙන් ඉවත් කරන්න. නමුත් මගේ කැමැත්ත නොව+ ඔබේ කැමැත්ත සිදු වේවා”+ කියා කීවේය.

  • යොහන් 5:30
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 30 මම මගේම කැමැත්තට අනුව කිසිම දෙයක් කරන්නේ නැහැ. මම විනිශ්චය කරන්නේ මගේ පියාණන් කියන ආකාරයටමයි. ඒ නිසා මගේ විනිශ්චය සාධාරණයි.+ මන්ද මම උත්සාහ කරන්නේ මගේම කැමැත්ත කරන්න නොව මා එවූ තැනැත්තාගේ කැමැත්ත කිරීමටයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න