ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • රෝම 3:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 නමුත් දෙවිගේ මහත් කරුණාවෙන්+ ඔවුන්ව ධර්මිෂ්ඨ අය ලෙස ප්‍රකාශ කරනු ලැබේ. එය දෙවි නොමිලේ ලබා දෙන දීමනාවකි.+ එය ලබාගත හැකි වන්නේ ක්‍රිස්තුස් යේසුස්ගේ ජීවිත පූජාව මාර්ගයෙනි. අපගේ පව්කාර ස්වභාවයෙන් අපව නිදහස් කිරීමට ඔහුගේ ජීවිතය වන්දියක් ලෙස ගෙවන ලදි.+

  • රෝම 6:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 ඔබේ පව්කාර ස්වභාවයට ඔබව පාලනය කිරීමට ඉඩ නොදෙන්න. මන්ද තවදුරටත් ඔබ නීතිය යටතේ සිටින අය නොවේ.+ ඒ වෙනුවට ඔබ අද්දකිමින් සිටින්නේ දෙවිගේ මහත් කරුණාවයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න