යොහන් 1:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ‘වචනය’ නමැති එම තැනැත්තා මිනිසෙක් වී+ අප අතරේ ජීවත් විය. එසේ ජීවත් වෙද්දී ඔහුගේ තේජස දැකගැනීමට අපට හැකි විය. අප දුටු ඒ තේජස එකම පුතෙකු*+ තම පියාගෙන් ලබන තේජසට සමානය. ඒ නිසා ඔහු මහත් කරුණාවෙන් පිරී සිටි අතර නිතරම සත්‍යය කතා කළේය.+ 1 යොහන් 4:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යම් පණිවිඩයක් දෙවිගෙන් ලැබී තිබෙනවාද කියා ඔබට දැනගත හැක්කේ+ මෙලෙසය. ඒ පණිවිඩයේ යේසුස් ක්‍රිස්තුස්ව පිළිගන්නා බව සඳහන් වුණොත් එය දෙවිගෙන් පැමිණි පණිවිඩයක් ලෙස සැලකිය යුතුයි.+
14 ‘වචනය’ නමැති එම තැනැත්තා මිනිසෙක් වී+ අප අතරේ ජීවත් විය. එසේ ජීවත් වෙද්දී ඔහුගේ තේජස දැකගැනීමට අපට හැකි විය. අප දුටු ඒ තේජස එකම පුතෙකු*+ තම පියාගෙන් ලබන තේජසට සමානය. ඒ නිසා ඔහු මහත් කරුණාවෙන් පිරී සිටි අතර නිතරම සත්‍යය කතා කළේය.+
2 යම් පණිවිඩයක් දෙවිගෙන් ලැබී තිබෙනවාද කියා ඔබට දැනගත හැක්කේ+ මෙලෙසය. ඒ පණිවිඩයේ යේසුස් ක්‍රිස්තුස්ව පිළිගන්නා බව සඳහන් වුණොත් එය දෙවිගෙන් පැමිණි පණිවිඩයක් ලෙස සැලකිය යුතුයි.+