ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 18:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 ඊශ්‍රායෙල් සෙනඟ අතරෙන් ඔබ වැනි අනාගතවක්තෘවරයෙකුව+ මම ඔවුන් වෙනුවෙන් පත් කරනවා. මට සෙනඟට කියන්න යමක් ඇද්ද ඒ දේ මම දන්වන්නේ ඔහුටයි.+ ඔහු මා අණ කරන සියලුම දේවල් ඔවුන්ට කියා දෙයි.+

  • යොහන් 1:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 එවිට ඔවුහු, “එහෙමනම් ඔබ කවුද? ඔබ එලියාද”+ කියා ඔහුගෙන් ඇසූහ. එවිට ඔහු, “මම එලියා නොවෙයි” කියා පිළිතුරු දුන්නේය. “එන්න සිටින අනාගතවක්තෘවරයා ඔබද”+ කියාත් ඔවුහු ඇසුවෝය. එයටත් ඔහු, “නැහැ” කියා පිළිතුරු දුන්නේය.

  • යොහන් 6:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 යේසුස් සිදු කළ ආශ්චර්යයන් දුටු ජනයා, “ලෝකයට එන්න සිටින අනාගතවක්තෘ මොහු තමයි”+ කියා පැවසූහ.

  • ක්‍රියා 3:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 ඇත්තෙන්ම මෝසෙස් මෙසේ පැවසූ ආකාරය ඔබට මතක ඇති. ‘යෙහෝවා දෙවි ඔබේ සහෝදරයන් අතරින් ඔබ උදෙසා මා වැනි අනාගතවක්තෘවරයෙකුව පත් කරයි.+ ඔහු ඔබට පවසන සියල්ලට ඔබ සවන් දිය යුතුයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න