යොහන් 5:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 යේසුස් ඔවුන්ට මෙසේද කීවේය. “ඇත්තෙන්ම මම ඔබට කියන්නේ, පුත්‍රයාට තනි කැමැත්තෙන් කිසිම දෙයක් කළ නොහැකි බවයි. ඔහු තම පියාණන් කරන දේවල් බලාගෙන+ ඒ දේවල් එලෙසම ඉටු කරයි. ඒ නිසා පියාණන් යම් දෙයක් කළොත් පුත්‍රයාත් ඒ දේම කරයි.
19 යේසුස් ඔවුන්ට මෙසේද කීවේය. “ඇත්තෙන්ම මම ඔබට කියන්නේ, පුත්‍රයාට තනි කැමැත්තෙන් කිසිම දෙයක් කළ නොහැකි බවයි. ඔහු තම පියාණන් කරන දේවල් බලාගෙන+ ඒ දේවල් එලෙසම ඉටු කරයි. ඒ නිසා පියාණන් යම් දෙයක් කළොත් පුත්‍රයාත් ඒ දේම කරයි.