ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 26:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 මා ඔහුට දුන් පොරොන්දුව මෙයයි. ‘මම ඔබෙන් පැවතෙන්නන්ව අහසේ තාරකා මෙන් බොහෝ සෙයින් වැඩි කරන්නෙමි. මේ මුළු දේශයම ඔබෙන් පැවත එන්නන්ට දෙන්නෙමි.+ ඔබෙන් පැවත එන තැනැත්තා* මාර්ගයෙන් පොළොවේ සියලු ජාතීහු ආශීර්වාද ලබාගන්නෝය.’*+

  • මතෙව් 3:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 ‘අපේ පියා ආබ්‍රහම්’+ කියා සිතාගෙන සිටින්න එපා. දෙවිට අවශ්‍ය නම් මේ ගල්වලින් වුණත් ආබ්‍රහම්ට දරුවන්+ ලබා දෙන්න පුළුවන්.

  • යොහන් 8:33
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 33 එවිට සෙසු අය මෙසේ පිළිතුරු දුන්නෝය. “අපි ආබ්‍රහම්ගේ දරුවෝ.+ අපි කවදාවත් කාටවත් දාසයන් වුණේ නැහැ.+ ‘ඔබට නිදහස ලැබෙනවා’ කියා ඔබ කියන්නේ ඇයි?”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න