උත්පත්ති 3:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඔබ+ සහ ස්ත්‍රිය+ අතරද ඔබෙන් පැවත එන්නන්+ සහ ඇගෙන් පැවත එන තැනැත්තා*+ අතරද මම+ සතුරුකම්+ තබන්නෙමි. ඔහු+ ඔබේ+ හිස+ පොඩි කරන්නේය. ඔබ+ ඔහුගේ+ විලුඹ+ පොඩි කරන්නෙහිය.” මතෙව් 12:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 පොළඟුන්ගෙන් පැවතෙන්නෙනි!+ ඔබ දුෂ්ටව සිටියදී+ හොඳ දේ කතා කරන්නේ කෙසේද? කෙනෙකුගේ මුවින් පිට වන්නේ ඔහුගේ සිත තුළ පිරී ඇති දෙයයි.+ ක්‍රියා 13:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 මෙසේ කීවේය. “ඔබ මහා ප්‍රෝඩාකාරයෙක්! ඔබ දුෂ්ටකමින් පිරුණු යක්ෂයාගේ පුත්‍රයෙක්!+ ඔබ ධර්මිෂ්ඨකමට එරෙහි වූ සතුරෙක්! ඔබ උත්සාහ කරන්නේ යෙහෝවා දෙවිගේ යහපත් මඟ පෙන්වීම් අවුල් කර දමන්නයි.
15 ඔබ+ සහ ස්ත්‍රිය+ අතරද ඔබෙන් පැවත එන්නන්+ සහ ඇගෙන් පැවත එන තැනැත්තා*+ අතරද මම+ සතුරුකම්+ තබන්නෙමි. ඔහු+ ඔබේ+ හිස+ පොඩි කරන්නේය. ඔබ+ ඔහුගේ+ විලුඹ+ පොඩි කරන්නෙහිය.”
34 පොළඟුන්ගෙන් පැවතෙන්නෙනි!+ ඔබ දුෂ්ටව සිටියදී+ හොඳ දේ කතා කරන්නේ කෙසේද? කෙනෙකුගේ මුවින් පිට වන්නේ ඔහුගේ සිත තුළ පිරී ඇති දෙයයි.+
10 මෙසේ කීවේය. “ඔබ මහා ප්‍රෝඩාකාරයෙක්! ඔබ දුෂ්ටකමින් පිරුණු යක්ෂයාගේ පුත්‍රයෙක්!+ ඔබ ධර්මිෂ්ඨකමට එරෙහි වූ සතුරෙක්! ඔබ උත්සාහ කරන්නේ යෙහෝවා දෙවිගේ යහපත් මඟ පෙන්වීම් අවුල් කර දමන්නයි.