ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 12:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 මුළු ඊශ්‍රායෙල් සෙනඟට මෙසේ කියන්න. ‘මේ මාසයේ දහවන දිනයේදී සියලුදෙනාම තම තමන්ගේ පවුලේ සාමාජිකයන් සඳහා බැටළුවෙකුව+ තෝරාගත යුතුයි. එක පවුලක්* සඳහා එක බැටළුවෙකු බැගින් ගන්න.

  • යෙසායා 53:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 ඔහුට මොන තරම් හිංසා පීඩා කළත්+ ඔහු සියල්ල නිහඬව දරාගෙන සිටියේය.+ මරන්න ගෙන යන බැටළුවෙකු මෙන් ඔහුවද රැගෙන ගියේය.+ ලොම් කපන්නන් ඉදිරියේ සිටින බැටළුදෙනක මෙන් ඔහුද නිහඬව සිටියේය.+

  • 1 කොරින්ති 5:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 එහෙයින් මුහුන් ඇති පරණ පිටි පිඩ ඉවත් කර දමා අලුත් පිටි පිඩක් බවට පත් වන්න.+ ඇත්තෙන්ම අපගේ පාස්කු යාගය+ වන ක්‍රිස්තුස්ව+ පූජා කර ඇති නිසා+ ඔබ මුහුන්වලින් නිදහස් විය යුතුයි.

  • 1 පේතෘස් 1:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 ඔබව නිදහස් කරනු ලැබුවේ කිසි කැළැලක් හෝ අපවිත්‍රකමක් නැති බැටළු පැටවෙකුගේ+ ලේ හා සමාන වූ ක්‍රිස්තුස්ගේ+ අනර්ඝ ලේවලිනි.+

  • එළිදරව් 5:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 එවිට සිංහාසනය හා ජීවීන් හතරදෙනා අසලද+ වැඩිමහල්ලන් මධ්‍යයෙහිද+ බැටළු පැටවෙකු+ සිටගෙන සිටිනවා දුටුවෙමි. එම බැටළු පැටවාගේ පෙනුම මරා දමන ලද බැටළු පැටවෙකුගේ පෙනුමට සමානය.+ ඒ බැටළු පැටවාට අං හතක්ද ඇස් හතක්ද තිබිණ. ඒ ඇස්වලින් නියෝජනය වන්නේ මුළු පොළොව පුරාම යවනු ලැබූ දෙවිගේ බලයන් හතයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න